Sunday, June 29, 2014

බර්න් කරන්න දැන් Nero ඕනෙමද??│Ashampoo Burning Studio 14

හලෝ සෙට් එක.. ඔන්න ආයෙමත් කාලෙකින් Master Nightmare බ්ලොගේ පැත්තේ බැස්සා.. කොහොමද මගේ අලුත් පාට්නර් සුපිරි වැඩ ටිකක් පෙන්නලා තියනවා.. ඒ වගේමයි අද ෆට්ට හැපී දවසක් අද වෙද්දී අපේ බ්ලොගේ පේජ් වීවර්ස්ලා 1000 පැන්නුවා ඇත්තටම දවස් 12ක් වගේ කෙටි කාලෙකින් ඒ වගේම ෆෑන් පේජ් එක දවස් 3කින් ලයික් 300 පන්නලා.. ඉතින් අද ඒ වෙනුවෙන් මං අපේ සෙට් ඒකට සුපිරිම සොෆ්ට් කෑල්ලක් දෙන්නම්.. මේක දැනට ආව බර්න් සොෆ්ට්වෙයාර්වලින් ඉහලම තලයේ ඉන්න එකක් දැන් Nero සමාගමටත් ලොකු අභියෝගයක් මේක නමින් Ashampoo Burning Studio.. මං අද ඔයගොල්ලන්ට දෙන්නම් මේකේ අලුත්ම වර්ෂන් එක ඒ කිවේ බර්නින්ග් ස්ටුඩියෝ 14..



කොහොමද නිකන් ගිනිගින්දර වගේ නෙහ් මේ සොෆ්ට් එකෙන් සුපිරි වැඩ පුලුවන් ඒ වගේම තමා මේක පට්ටම ලස්සනයි ඕන කෙනෙක්ට ආස හිතෙන විදිහට තමා මේක හදලා තියෙන්නේ..



මං හිතනවා කස්ටිය තේරුම් ගත්තා කියලා මේකේ වැඩකිඩ ගැන.. එහෙනම් පහලින් සොෆ්ට් එක බාගන්න..



මුලින්ම රාර් ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරගෙන සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරගන්න.. ඊට පස්සේ ඉන්ස්ටෝල් ඉවර කරලා සොෆ්ට්වෙයාර් එක ඕපන් කරන්න එපා ඕපන් වුනොත් ක්ලෝස් කරන්න.. ඊට පස්සේ ක්‍රැක් ෆෝල්ඩර් එකේ තියන dll ෆයිල් එක කොපි කරගෙන ඔයාලා සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරපු ෆෝල්ඩර් එකට පේස්ට් කරලා දාන්න ඊට පස්සේ වැඩේ ගොඩ මොනා හරි ප්‍රශ්නයක් තියනවා නම් කමෙන්ට් එකක් දාන්න..




ගොඩක් අයට මේ සොෆ්ට් එක වැදගත් වෙයි කියලා හිතෙනවා.. එහෙනම් තවත් පෝස්ට් එකකින් ඉදිරියේදී හමුවෙමු.. එතෙක් එල. ජය. සුභ. හැමෝටම ජය ශ්‍රී!!!





0 comments:

Post a Comment

 
Twitter Bird Gadget