Tuesday, June 24, 2014

AVC Ultimate│ඕනෑම වීඩියෝ එකක් කන්වර්ට් කරගන්න කියාපු විසඳුම

ඉතින්.. දැන් දැන් ටික දෙනා මගේ බ්ලොගේ පැත්තේ එනවලු කියලා දැනගන්න ලැබුනා.. සන්තෝසයි ඈ.. එහෙනම් අදත් මං ගෙනාවා සොෆ්ට් කෑල්ලක්.. මේකත් සුපිරිම භාණ්ඩයක්.. වීඩියෝ එකක් ඕන ෆෝමැට් එකකට කන්වර්ට් කරගන්න නම් මේක නියමයි.. මේ Any Video Converter Ultimate..

සාමාන්‍යයෙන් අපි ලග තියන ප්ලේයර් ගොඩක් ඒවගේ හැම වීඩියෝ එකක්ම සපෝර්ට් කරන්නේ නෑ.. හිතන්නකෝ එක එක්කෙනාට සෙට් වෙන ප්ලේයර්ස් තියනවා.. වින්ඩෝස් 7 පාවිච්චි කරන එකෙක් විදිහට මට නම් සෙට් වෙන්නේ Windows Media Player, GOM Player, PowerDVD වගේ ඒවා.. සාමාන්‍යයෙන් වෙබ් එකේ තියන බහුතරයක් වීඩියෝ flv ෆෝමැට් එකේ ඒවා.. WM ප්ලේයර්වල වගේ නම් ඉතින් ඒවා සපෝර්ට් නෑනේ.. KMP, GOM, VLC වගේ කිහිපයක විතරයි ඒවා සපෝර්ට් කරන්නේ.. ඒත් ඒ ප්ලේයර් නැත්තන්?? ඒ හැරුනම ඒ ප්ලේයර්ස්වල Playback එක හිතට සෙට් නැත්තන් මොකද කරන්නේ?? බලන්නේ නැතුව නිකන් ඉන්නවද?? අන්න ඒ වගේ වෙලාවට මේ වගේ සොෆ්ට්වෙයාර් එකක් නම් පට්ට පට පට නේ.. ආයේ බොරු නෙමේනේ ඉතින්..



මේකේ free දෙන වර්ෂන් එකකුත් තියනවා.. ඒ වුනාට අපිට පුරුදු නෑනේ ෆ්‍රී ඒවා පාවිච්චි කරලා.. කොහෙන් හරි ක්‍රැක් එකකුත් එක්ක සෙට් කරන් ප්‍රීමියම් වර්ෂන් එකකටම බහින්නනේ.. මේක බාගන්න කෙනෙක්ට දවස් 30ක කාලයක් ලැබෙනවා මේක අත්හදා බලන්න.. ඒත් කිසිම වැඩක් නෑ මොකද මේකේ ට්‍රයල් වර්ෂන් එකේ උපරිම කන්වර්ට් වෙන්නේ වීඩියෝ එකෙන් 3%ක් විතරයි.. අන්න ඒ නිසා මං දෙන්නම් මේක රෙජිස්ටර් කරගන්න බ්ලැක්ලිස්ට් වෙලා නැති සීරියල් කී එකකුත්.. පස්ට නේ??



මුලින්ම සොෆ්ට්වෙයාර් එක රන් කරලා ඉන්ස්ටෝල් කරන්න.. ඊට පස්සේ ඉන්ටර්නෙට් ඩිසේබල් කරලා ඕපන් කරන්න.. එතකොට එයි රෙජිස්ටර් කරන්න tab එකක්.. එතකොට අර සීරියල් ෆයිල් එක ඕපන් කරන් ලයිසන් කරපු නමයි, සීරියල් කී එකයි දීලා රෙජිස්ටර් කරන්න ඊට පස්සේ වැඩේ ගොඩ.. කිසිම අවුලක් නෑ..


අනිත් දේ තමා මේකේ වීඩියෝ ෆෝමැට්ස් බර ගානකට කන්වර්ට් කරගන්න පුළුවන්.. බාගෙනම බලන්නකෝ එහෙනම් කොහොමද කියලා.. හිකිස්.. එහෙනම් තව පෝස්ට් එකකින් පසුවට හම්බවෙමු.. එල.. ජය.. සුභ..

0 comments:

Post a Comment

 
Twitter Bird Gadget