Thursday, July 10, 2014

මෙන්න ගේම් cheat කරන්න හොදම භාණ්ඩේ Cheatbook Database



හලෝ හලෝ යාලුවනේ කොහොමද ඉතින් මමනම් හොදින් ඒවගේම මට විශේෂයෙන් දැනුවත් කරන්න ඕන මම දාන පොස්ට් තේරුනේ නැත්තන් මාව එෆ්.බී එකෙන් සම්බන්ධ කරගන්න පුළුවන් මාව සම්භන්ද කරගන්න මෙතනින් යන්නකෝ.හරි එහෙනම් මම අද ඔයාලට ගෙනාවා ගේම් ගහන අපේ යාලු මිත්‍ර සෙට් අවශ්‍යය වන දෙයක්.මේකෙන් වෙන්නේ අපිට හොරකරලා ගේම් දිනන්න හැකියාව ලැබෙන එකයි.

මේ සොෆ්ට් එකෙ නම තමා Cheatbook Database 
.මේ සොෆ්ට් එක නිකුත් කලේ 2010 වසරේ ඒවුනාට මේ චිටින්ග් සොෆ්ට්
 එක දැනටත් පාවිච්චි වෙනවා ඒවගේම මේ සොෆ්ට් එකෙන් චීට් කරන්න 
ලෙහෙසියෙන්ම කර හැකි.

       හරි එහෙනම් ඔයාල බාගෙන බලන්නකෝ    
 
 

Tuesday, July 1, 2014

ලෝකෙටම හොරෙන් නෙට් යන්න.. මෙන්න සුපිරිම භාණ්ඩේ..

හලෝ ගයිස්.. අදත් එහෙනම් Nightmare ගෙන් පෝස්ට් එකක්.. අපි හැමෝම ඉන්ටර්නෙට් යූස් කරනවනේ.. ඒත් ලාංකිකයෝ විදිහට හැම පැත්තෙන්ම අපේ නිදහස සීමා වෙලා.. ගොඩක් සයිට් බ්ලොක් කරලා දාලා නෙහ්.. එපා වෙනවා නේද?? ගොඩාක් අය යන්න ට්‍රයි කරලා කරලා බැරිම තැන නිකන් ඉන්නවලු නේද?? ඔන්න දැන් නෑ කියන්න එපා.. ඒකට මං ලග තියනවා සුපිරි විසඳුමක්.. මාත් පාවිච්චි කරන්නේ මේක තමා.. අනිත් IP හයිඩ් කරන සොෆ්ට්වෙයාර් වගේ නෙමේ මේක මේක පාවිච්චි කරද්දී නෙට් ස්ලෝව් වෙන්නෙත් නෑ.. ඒ වගේම Protection එකත් තියනවා.. ඒත් පොඩි කොස්සක්.. මේක පාවිච්චි කරද්දී නිතරම ඇඩ්ස් ඕපන් වෙනවා ඒකත් මාර වදයක්.. ඒ නිසා මේකේ ප්‍රීමියම් වර්ෂන් එකම මං ඔයාලට අරන් ආවා.. මේ Hotspot Shield Elite.. පස්ට ඈ..



මං දන්නවා මේක අපේ ගොඩක් අයට අම්බානක වැදගත් වෙයි කියලා මොකද ඉතින් අපි sex කියන වචනේ සර්ච් කරලා ලෝකේ පලමුවෙනියෝ වුන රටේ උදවිය නෙහ්.. ඕන ගිනිගෙඩියක් බලන්න පාවිච්චි කරන්න පුළුවන් මේක.. අනිත් දේ මේකෙන් අපිට සයිට්ස් රෙකමන්ඩ් කරලා තියෙන්නේ ඒ කිව්වේ ස්පෑම් තියන සයිට් මේකෙන් බ්ලොක් කරනවා වෙන වෙන IP හයිඩ් සොෆ්ට්වෙයාර් පාවිච්චි කරන අයගේ කම්පියුටර් වයිරස් ලෝකයක් වෙන්න ඇති ඒත් අපේ කවදාවත් එහෙම වෙන්නේ නෑ..



මේකේ ෆ්‍රී වර්ෂන් එකේ නම් පුළුවන් USA IP විතරයි ඒත් Elite එකේ රටවල් ගොඩක IP පාවිච්චි කරන්න පුළුවන්..

ඔන්න බාගන්න..



මුලින්ම ඕකේ Read me ෆයිල් එක ඕපන් කරගන්න ඒකෙ කොපි කරගන්න කියලා තියන ටික කොපි කරගෙන host කියන ෆයිල් එකේ(C: \ Windows \ System32 \ drivers \ etc) host ෆයිල් එක ඒ ෆෝල්ඩර් එකේම replace කරන්න දෙන්නේ නෑ ඒ නිසා cut කරලා desktop ඒකට මූව් කරගෙන නෝට්පෑඩ් එකේ ඕපන් කරගන්න.. ඊට පස්සේ ඇර කලින් කොපිකරගත්ත ෆයිල්ස් ටික host එකේ තියන විස්තරවලට පහලින් පේස්ට් කරලා සේව් කරන්න.. ඊට පස්සේ ආයෙම etc ෆයිල් ඒකට මූව් කරලා රීස්ටාර්ට් පාරක් දාන්න.. ඊට පස්සේ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරන්න.. ඉන්ස්ටෝල් කරලා ඉවර වෙලා ඕපන් කරන්න එපා ඕපන් වුනොත් ක්ලෝස් කරලා දාන්න..

ඊට පස්සේ Elite~Mậstệr Nîghtmärệ~ ෆෝල්ඩර් එකේ තියන ෆයිල් එක කොපි කරලා ඔයගොල්ලෝ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරපු ෆෝල්ඩර් ඒකට පේස්ට් කරලා දාන්න.. ඊට පස්සේ වැඩේ ඉවරයි ඈ..

ඊට පස්සේ නිදහසේ බ්ලොක් කරපු සයිට් වලට රිංගන්න.. හිකිස්..

එහෙනම් මේ වගේ තව පෝස්ට් එකක් අරගෙන මං ආයෙම එන්නම් මචංලා.. එල. ජය. සුභ....

Sunday, June 29, 2014

බර්න් කරන්න දැන් Nero ඕනෙමද??│Ashampoo Burning Studio 14

හලෝ සෙට් එක.. ඔන්න ආයෙමත් කාලෙකින් Master Nightmare බ්ලොගේ පැත්තේ බැස්සා.. කොහොමද මගේ අලුත් පාට්නර් සුපිරි වැඩ ටිකක් පෙන්නලා තියනවා.. ඒ වගේමයි අද ෆට්ට හැපී දවසක් අද වෙද්දී අපේ බ්ලොගේ පේජ් වීවර්ස්ලා 1000 පැන්නුවා ඇත්තටම දවස් 12ක් වගේ කෙටි කාලෙකින් ඒ වගේම ෆෑන් පේජ් එක දවස් 3කින් ලයික් 300 පන්නලා.. ඉතින් අද ඒ වෙනුවෙන් මං අපේ සෙට් ඒකට සුපිරිම සොෆ්ට් කෑල්ලක් දෙන්නම්.. මේක දැනට ආව බර්න් සොෆ්ට්වෙයාර්වලින් ඉහලම තලයේ ඉන්න එකක් දැන් Nero සමාගමටත් ලොකු අභියෝගයක් මේක නමින් Ashampoo Burning Studio.. මං අද ඔයගොල්ලන්ට දෙන්නම් මේකේ අලුත්ම වර්ෂන් එක ඒ කිවේ බර්නින්ග් ස්ටුඩියෝ 14..



කොහොමද නිකන් ගිනිගින්දර වගේ නෙහ් මේ සොෆ්ට් එකෙන් සුපිරි වැඩ පුලුවන් ඒ වගේම තමා මේක පට්ටම ලස්සනයි ඕන කෙනෙක්ට ආස හිතෙන විදිහට තමා මේක හදලා තියෙන්නේ..



මං හිතනවා කස්ටිය තේරුම් ගත්තා කියලා මේකේ වැඩකිඩ ගැන.. එහෙනම් පහලින් සොෆ්ට් එක බාගන්න..



මුලින්ම රාර් ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරගෙන සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරගන්න.. ඊට පස්සේ ඉන්ස්ටෝල් ඉවර කරලා සොෆ්ට්වෙයාර් එක ඕපන් කරන්න එපා ඕපන් වුනොත් ක්ලෝස් කරන්න.. ඊට පස්සේ ක්‍රැක් ෆෝල්ඩර් එකේ තියන dll ෆයිල් එක කොපි කරගෙන ඔයාලා සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරපු ෆෝල්ඩර් එකට පේස්ට් කරලා දාන්න ඊට පස්සේ වැඩේ ගොඩ මොනා හරි ප්‍රශ්නයක් තියනවා නම් කමෙන්ට් එකක් දාන්න..




ගොඩක් අයට මේ සොෆ්ට් එක වැදගත් වෙයි කියලා හිතෙනවා.. එහෙනම් තවත් පෝස්ට් එකකින් ඉදිරියේදී හමුවෙමු.. එතෙක් එල. ජය. සුභ. හැමෝටම ජය ශ්‍රී!!!





INTERNET FREE යන්න ඕනද? එහෙනම් මෙන්න නියම භාණ්ඩය

හායි යාලුවනේ මමත් ඉතින් ගොඩක් දව්වසකින් පොස්ට් එකක් දාන්න කරලියට බැස්සා.හම්මේ කියන්න අදනම් මම නියම පොස්ට් එකක් දානවා අපි නැති එකේ පාඩුව ගෙවන්න ඕන හින්ද ඒවගේම මේ දවස් වල අපේ කොල්ලෝ,කෙල්ලෝ හොයන්නේ ඉතින් ෆ්‍රී අන්තර්ජාලයේ සැරිසරන්න ක්‍රම නේද? ඉතින් ගොඩක් සොෆ්ට් හදන ඉතින් බොරු සොෆ්ට් එකක් හදල අපේ එවුන් ගොනාට අන්දලා විකුන්ගන්නවා.මේකට හොද පිළිතුරක් වශයෙන් මම සොෆ්ට් එකක් හොයාගත්තා ඉතින් මම අද එක ගැන පොස්ට් එකක් දාන්නයි යන්නේ මේ සොෆ්ට් එකේ නම ULTRA SURF මේ සොෆ්ට් එක 100% සාර්ථකයි ඒවගේම මගෙත් හොදට වැඩ කරනවා

ඉස්සෙල්ලම සොෆ්ට් එක බාගන්නකො මෙතනින් වෙන  නෙට්වර්ක් එකකින් යනවනම් ඒක SPEED කරගන්න පුළුවන් ඊට ඉස්සෙල්ල ULTRA SURF වැඩේ හරියන්න ටිකක් වෙලා යනවා ඊටපස්සේ මෙහෙම වැටෙයි 

වෙන NETWORK එකකින් කරන්නේ මෙහෙම

1.MY COMPUTER  ► NETWORK  ► PROPERTIES   ► ADAPTER SETTINGS   ► ඔයාගේ NETWORK එක  
 ► OPEN වෙන WINDOW එකේ  Internet Protocol Version 4 (TCP/IPv4)  කියන OPTION එකට TICK එක දාලා   ►
 PROPERTIES යන්නකෝ   ► OPEN වෙන WINDOW එකේ USE THE FOLLOWING DNS එකට TICK එක දාලා   ►  මේ කෝඩ් එක ගහන්න හිස්තැන් දෙකේ
                   PREFER DNS SERVER-8 8 8 8
                ALTERNATE DNS SERVER-8 8 4 4
                    

දැන් ඉතින් ඔක්කොම කරලා OK කරලා PC එක RESTART කරලා INTERET යන්න වැඩේ හරිනේ .HUTCH එකේ අය BUG එක හොයාගන්නකන් අපි ෆ්‍රී internet
 තම  ආයේ හැබැයි මේ ULTRA SURF කියන සොෆ්ට් එක OPEN වෙන්න සිම් එකේ ඩේට චුට්ටක් තියෙන්න ඕන SUCESSFULL කියල වැටෙන්නත් ඕන හොදේ



ඔයාලට තේරුනේ නැත්තන් SCREENSHOT බලලා කරන්නකෝ 






Saturday, June 28, 2014

SLEEPING DOGS PC DOWNLOAD HIGHLY COMPRESSED GAME

හායි යාලුවනේ ඔන්න ඉතින් උදේම හුතුන පොස්ට් එකක් දාන්න මොකද ගොඩක් අය මගේ පොස්ට් එක බලලා තිබුන ඊයේ දැම්ම ඒ ගේම් එක හරිගියනේ ස්තුති පොස්ට් එක බැලුවට ඒ වගේම අපිට ලයික් එකක් දාලා යන්න මමතක කරන්න එපා හරි එහෙනම් මම කියන්නම් අද මම මොකද්ද ගෙනාවේ කියල මම අදත් ගෙනාවේ ගේම් එකක් මේකත් නියම ගේම් එක ඔයාල G.T.A ගේම් එක ප්ලේ කරලා ඈති මේකත් ඒවගේම ගේම් එකක් මම පොඩ්ඩක් මේ ගේම් එක ගැන විස්තර කියන්නම් 




මේ ගේම් එකේ නම තම SLEEPING DOGS-AN OPEN WORLD MARFIA GAME මාෆියා කිව්වම ඔයගොල්ලෝ දන්නවනේ ගේම් එක UNDERWORLD පැත්තට බරයි නේ මේකත් හරියට ඒවගේම ගේම් එකක් මේ ගේම් එක G.T.A වගේම වුනාට ඊට වඩා කොලිටි ගේම් එකක් හරි එහෙනම් විස්තර ඇතිනේ කිව්වා ගේම් එකක් බාගන්න හැටි කියන්නම් .

මේ ගේම් එකේ සයිස් එකේ වෙන්නේ 6GB විතර එහෙනම් බාගෙනම බලන්නකෝ 

Assassin's Creed IV Black Flag Deuluxe Edition




හායි යාලුවනේ...!!!!ඔයාලට කොහොමද ??මම හිතනවා මගේ පිහිටෙන් ඇති කියල හරි අහ් ඔයාල මාව දන්නේ නෑ නේද මම තමා Master Nightmare බ්ලොග් එකේ නිව් ඔදර් ඒවගේම මම ස්තුති කරනවා මාව බ්ලොග් එකට ගත්ත හිත හොද කොල්ලටත් හරි ඔන්න එහෙනම් ඔතින් හාහාපුරා කියල පලවෙනි පොස්ට් එක පොස්ට් කරන්නයි යන්නේ .ඔයාල දන්නවනේ ෆොටෝ වලින්ම ඉස්සෙල්ලම 
දාන පොස්ට් එක මට ඉතින් හිතුන ඉස්සෙල්ල මේ බ්ලොග් එකේ 
ගේම් දාලා නැති හන්දා ගේමක් ම දාන්න ඉතින් හරි මම  මේ ගේම 
එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නම්





මේ ගේම් එකේ නම තම ඇසෂින්ස් ක්රිඩ් තේරෙන සිංහලෙන් කිව්වොත් ඝාතකයාගේ උමතුවමේ ගේම් එක නිකුත් වුනේ මේ අවුරුද්දේ එවුනට මේ ගේම් එකේම 5 unity කියනපස්වෙනි ගේම් එකත් නිකුත් වුනමේ ගේම් ඉදිරිපත් කරන ලද්දේ 'UBISOFT' කියන ආයතනයෙන් කොහොමත් මේ නම කිව්වහම් කවුරුත් දන්නවා මේ ආයතනය අංක 1 ආයතනයක් කියල හරි පැහැදිලි කර ඇතිනේ. 





මේ ගේම් එක දැන් බාගන්න.
මේ ගේම් එක වෙන්නේ 5GB විතර එහෙනම් බාගෙන බලන්නකෝ..





Tuesday, June 24, 2014

AVC Ultimate│ඕනෑම වීඩියෝ එකක් කන්වර්ට් කරගන්න කියාපු විසඳුම

ඉතින්.. දැන් දැන් ටික දෙනා මගේ බ්ලොගේ පැත්තේ එනවලු කියලා දැනගන්න ලැබුනා.. සන්තෝසයි ඈ.. එහෙනම් අදත් මං ගෙනාවා සොෆ්ට් කෑල්ලක්.. මේකත් සුපිරිම භාණ්ඩයක්.. වීඩියෝ එකක් ඕන ෆෝමැට් එකකට කන්වර්ට් කරගන්න නම් මේක නියමයි.. මේ Any Video Converter Ultimate..

සාමාන්‍යයෙන් අපි ලග තියන ප්ලේයර් ගොඩක් ඒවගේ හැම වීඩියෝ එකක්ම සපෝර්ට් කරන්නේ නෑ.. හිතන්නකෝ එක එක්කෙනාට සෙට් වෙන ප්ලේයර්ස් තියනවා.. වින්ඩෝස් 7 පාවිච්චි කරන එකෙක් විදිහට මට නම් සෙට් වෙන්නේ Windows Media Player, GOM Player, PowerDVD වගේ ඒවා.. සාමාන්‍යයෙන් වෙබ් එකේ තියන බහුතරයක් වීඩියෝ flv ෆෝමැට් එකේ ඒවා.. WM ප්ලේයර්වල වගේ නම් ඉතින් ඒවා සපෝර්ට් නෑනේ.. KMP, GOM, VLC වගේ කිහිපයක විතරයි ඒවා සපෝර්ට් කරන්නේ.. ඒත් ඒ ප්ලේයර් නැත්තන්?? ඒ හැරුනම ඒ ප්ලේයර්ස්වල Playback එක හිතට සෙට් නැත්තන් මොකද කරන්නේ?? බලන්නේ නැතුව නිකන් ඉන්නවද?? අන්න ඒ වගේ වෙලාවට මේ වගේ සොෆ්ට්වෙයාර් එකක් නම් පට්ට පට පට නේ.. ආයේ බොරු නෙමේනේ ඉතින්..



මේකේ free දෙන වර්ෂන් එකකුත් තියනවා.. ඒ වුනාට අපිට පුරුදු නෑනේ ෆ්‍රී ඒවා පාවිච්චි කරලා.. කොහෙන් හරි ක්‍රැක් එකකුත් එක්ක සෙට් කරන් ප්‍රීමියම් වර්ෂන් එකකටම බහින්නනේ.. මේක බාගන්න කෙනෙක්ට දවස් 30ක කාලයක් ලැබෙනවා මේක අත්හදා බලන්න.. ඒත් කිසිම වැඩක් නෑ මොකද මේකේ ට්‍රයල් වර්ෂන් එකේ උපරිම කන්වර්ට් වෙන්නේ වීඩියෝ එකෙන් 3%ක් විතරයි.. අන්න ඒ නිසා මං දෙන්නම් මේක රෙජිස්ටර් කරගන්න බ්ලැක්ලිස්ට් වෙලා නැති සීරියල් කී එකකුත්.. පස්ට නේ??



මුලින්ම සොෆ්ට්වෙයාර් එක රන් කරලා ඉන්ස්ටෝල් කරන්න.. ඊට පස්සේ ඉන්ටර්නෙට් ඩිසේබල් කරලා ඕපන් කරන්න.. එතකොට එයි රෙජිස්ටර් කරන්න tab එකක්.. එතකොට අර සීරියල් ෆයිල් එක ඕපන් කරන් ලයිසන් කරපු නමයි, සීරියල් කී එකයි දීලා රෙජිස්ටර් කරන්න ඊට පස්සේ වැඩේ ගොඩ.. කිසිම අවුලක් නෑ..


අනිත් දේ තමා මේකේ වීඩියෝ ෆෝමැට්ස් බර ගානකට කන්වර්ට් කරගන්න පුළුවන්.. බාගෙනම බලන්නකෝ එහෙනම් කොහොමද කියලා.. හිකිස්.. එහෙනම් තව පෝස්ට් එකකින් පසුවට හම්බවෙමු.. එල.. ජය.. සුභ..

Thursday, June 19, 2014

CyberLink PowerDVD Ultra│සුපිරි ප්ලේයර් අතරිනුත් සුපිරිම ප්ලේයරය



ඉතින් කොහොමද?? අද මං ගෙනාවා උබලට වැදගත් වෙයි කියලා හිතෙන පෝස්ට් එකක්.. මොනාද සාමාන්‍යයෙන් උබලා යූස් කරන මීඩියා ප්ලේයර් එක? බොහෝ දෙනා වින්ඩෝස් මීඩියා ප්ලේයරේම තමා.. හිකිස්.. තව ඒ ඇරුනම VLC, KMPlayer, Gom Player වගේ ජනප්‍රිය ප්ලේයර් ගොඩක් අය පාවිච්චි කරනවා ඇති.. සාමාන්‍යයෙන් පිළිගැනෙන්නේ ලෝකේ හොඳම ප්ලේයරේ විදිහට VLC ඒත් අද මං මේ කියන ප්ලේයර් එක ගැන වැඩි දෙනා අහලා නැතුව ඇති මොකද මේක ආසාවටවත් ෆ්‍රී වර්ෂන් එකක් දෙන සොෆ්ට්වෙයාර් එකක් නෙමේ.. මේක ප්‍රීමියම් යූසර්ස්ලට විතරයි ඒ වගේම මේක අස්ප ගණන්... වැඩිය නෑ 95.50$ වගේ වෙන්නේ.. පිස්සු හැදෙනවා නෙහ් ඒ ගානට මොකාද මීඩියා ප්ලේයර් එකක් ගන්නේ, පිස්සු වෙන්න ඇති කියලා සමහරු හිතනවා ඇති.. ඒත් මේ ප්ලේයර් ඒකට සමකරන්න වෙන කිසිම ප්ලේයර් එකකට බෑ මේක ඒ තරම් අද්විතීයයි නමින් කිව්වොත් CyberLink PowerDVD අද ඉදන් එහෙනම් මේක පාවිච්චි කරපල්ලා ඈ එහෙනම් එල..








වැදගත් - ලින්ක් එක ක්ලික් කර ඉන් පසුව ඕපන් වෙන පේජයේ මදක් රැඳී සිට තත්පර 5කින් skip ad යන්න ක්ලික් කරන්න..




මුලින්ම ඔය රාර් ෆයිල් එක බාගෙන අන්රාර් කරලා දාන්න.. පස්සේ How To Open Nfo Files.txt ෆයිල් එක මුලින්ම ඕපන් කරලා Install.Notes.nfo ගොනුව කියවන්නේ කොහොමද කියන එක හරියටම බලාගන්න.. ඊට පස්සේ ඒක ඕපන් කරලා අවශ්‍ය දත්ත ටික ලබාගන්න.. ඉන්පසු CyberLink_PowerDVD_Ultra_12.0.1905.exe රන් කර සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරලා ෆන් එකේ ඉදපල්ලා.. මොකද ඕක cracked වර්ෂන් එකක් ඒ නිසා ආයෙම ක්‍රැක් පැච් හොයන්න මහන්සි වෙන්න දෙයක් නෑ ආතල් එකේ ඉදින්..

 වැඩේ හරිගිය උන් කැමති නම් කමෙන්ට් එකක් දාලා දිරිමත් කරහන්ලා පුළුවන් නම්.. එහෙනම් තවත් පෝස්ටුවකින් ලගදීම සෙට් වෙමුකෝ.. එතකල් එල! ජය!! සුබ!!! හැමෝටම...

Tuesday, June 17, 2014

විශ්වයම බාගත කරගන්න - Internet Download Manager

කොල්ලනේ එහෙනම් මං මගේ පලවෙනි පෝස්ට් එක දාලා වැඩ ආරම්භ කරන්නයි යන්නේ.. උබලා IDM පාවිච්චි කරලා තියනවද?? මං හිතන්නේ බහුතරයක් පාවිච්චි කරනවා ඇති.. හැබැයි ඉතින් මේක ෆ්‍රී දෙන සොෆ්ට්වෙයාර් එකක් නෙමේනේ.. ඒ නිසා මේක මොකක්හරි අහුවෙන ක්‍රැක් එකක්, පැච් එකක් දාලා උබලා ඇක්ටිව් කරගන්නවා ඇති.. හැබැයි එහෙම ගන්න ගොඩක් ක්‍රැක්, පැච්, කීජන් ෆයිල්ස්වල වයිරස් තියෙන්න පුළුවන්.. අනිත් දේ ගොඩක් ක්‍රැක්, පැච් දැම්මට ටික වෙලාවකින් ආයෙම ෆේක් සීරියල් කතාවක් එනවා ඊට පස්සේ නිකන් ට්‍රැක් පැන්නා වගේ තමා වෙන්නේ කොච්චර ක්ලෝස් කරත් අර ටැබ් එක නිතරම එන හින්දා.. ඒ නිසා මං උඹලට IDM 6.19 Build 9 වර්ෂන් එකයි සුපිරි පැච් එකකුයි දෙන්නම්.. මේක ආයෙම වෙඩි වගේ තමා ෆේක් සීරියල් කතා මොකුත්ම නෑ බොරු කියලා හිතෙනවා නම් පාවිච්චි කරලම කියහන්කෝ..

මෙහෙමයි.. මුලින්ම උඹලා මේක බාගෙන idman619build9f.exe එක රන් කරලා IDM වර්ෂන් එක ඉන්ස්ටෝල් කරගන්න ඕන.. ඉන්ස්ටෝල් වුනාම සොෆ්ට්වෙයාර් එක ඕපන් වෙනවා.. එතකොට ඒක ක්ලෝස් කරලා task bar එකෙනුත් අයින්ම කරලා දාපං.. ඊට පස්සේ ඉන්ටර්නෙට් ඩිසේබල් කරලා දාන්න.. තව දෙයක්, මේක සමහර වයිරස් ගාර්ඩ් වලින් අල්ලන්න ඉඩ තියනවා trojan එකක් කියලා ඒ වුනාට මේක වයිරස් එකක් නෙමේ ඒ ගැන මං හොඳ රෙකමදාරුවක් දෙන්නම්කො.. protection ඩිසේබල් කරලා Patch - Mậstệr Nîghtmärệ.rar ෆයිල් එක ඕපන් කරලා පැච් එක රන් කරපං.. මේකේ හැබැයි වෙන පැච් ෆයිල්වල වගේ නෙමේ වෙනම පොඩි සිස්ටම් එකක් තියනවා ඒ නිසා Activation Pictures කියන ෆෝල්ඩර් එකේ තියන ෆොටෝත් පොඩ්ඩක් බලලා වැඩේට බහින්නකෝ..


මුලින්ම REG බට්න් එක ඔබන්න.. ඊට පස්සේ PATCH කියන එක ක්ලික් කරන්න.. ඊට පස්සේ ඕපන් වෙනවා ටැබ් එකක් ඒකෙ උබලා සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරපු තැන සර්ච් කරලා IDMAN.exe කියන icon එක ක්ලික් කරලා ඕපන් කරලා ඊට පස්සේ මොකක්හරි නමක් දෙන්න ඊට පස්සේ වැඩේ හරි.. වැඩේ හරියටම ක්ලික් වුනේ නැති අය ඉන්නවා නම් මං පහලින් ෆොටෝස් අප්ලෝඩ් කරන්නම්කො..








මං හිතනවා වැඩේ තේරුම් ගත්තා කියලා උබලා.. එහෙනම් මේක බාගෙන කිසි වදයක් නැතුව මැරෙනකල් බාපන්..






වැදගත් - උබලා මේ ලින්ක් එක ක්ලික් කරාම ඕපන් වෙනවා පේජ් එකක් ඒකට ලෝඩ් වුනාම තත්පර 5ක් ඉදලා skip ad ක්ලික් කරපං එතකොට නියම පොට් ඒකට එන්ටර් වෙයි.. හිකිස්..

සැලකිය යුතුයි - උබලා ආයෙම සොෆ්ට්වෙයාර් එක අප්ඩේට් කරන හැම වෙලාවකම මේ විදිහට පැච් කරගන්න ඕන.. මං හොදට ටෙස්ට් කරලයි උබලට මේක දුන්නේ ඒ නිසා අවුලක් ගන්න එපා 100% එලටම වැඩ මේක..

වැදගත් වුනා කියලා හිතනවා නම් කමෙන්ට් එකක් දාලා යමන්ලා මගේ කිසිම අමනාපයක් නෑ.. හි හී එහෙනම් මේ වගේම වැදගත් පෝස්ටුවකින් ඉදිරියේදී හමුවෙමු එතකල් මං උබලගෙන් සමු ගන්නවා එල! ජය!! සුබ!!!

 
Twitter Bird Gadget