Thursday, June 19, 2014

CyberLink PowerDVD Ultra│සුපිරි ප්ලේයර් අතරිනුත් සුපිරිම ප්ලේයරය



ඉතින් කොහොමද?? අද මං ගෙනාවා උබලට වැදගත් වෙයි කියලා හිතෙන පෝස්ට් එකක්.. මොනාද සාමාන්‍යයෙන් උබලා යූස් කරන මීඩියා ප්ලේයර් එක? බොහෝ දෙනා වින්ඩෝස් මීඩියා ප්ලේයරේම තමා.. හිකිස්.. තව ඒ ඇරුනම VLC, KMPlayer, Gom Player වගේ ජනප්‍රිය ප්ලේයර් ගොඩක් අය පාවිච්චි කරනවා ඇති.. සාමාන්‍යයෙන් පිළිගැනෙන්නේ ලෝකේ හොඳම ප්ලේයරේ විදිහට VLC ඒත් අද මං මේ කියන ප්ලේයර් එක ගැන වැඩි දෙනා අහලා නැතුව ඇති මොකද මේක ආසාවටවත් ෆ්‍රී වර්ෂන් එකක් දෙන සොෆ්ට්වෙයාර් එකක් නෙමේ.. මේක ප්‍රීමියම් යූසර්ස්ලට විතරයි ඒ වගේම මේක අස්ප ගණන්... වැඩිය නෑ 95.50$ වගේ වෙන්නේ.. පිස්සු හැදෙනවා නෙහ් ඒ ගානට මොකාද මීඩියා ප්ලේයර් එකක් ගන්නේ, පිස්සු වෙන්න ඇති කියලා සමහරු හිතනවා ඇති.. ඒත් මේ ප්ලේයර් ඒකට සමකරන්න වෙන කිසිම ප්ලේයර් එකකට බෑ මේක ඒ තරම් අද්විතීයයි නමින් කිව්වොත් CyberLink PowerDVD අද ඉදන් එහෙනම් මේක පාවිච්චි කරපල්ලා ඈ එහෙනම් එල..








වැදගත් - ලින්ක් එක ක්ලික් කර ඉන් පසුව ඕපන් වෙන පේජයේ මදක් රැඳී සිට තත්පර 5කින් skip ad යන්න ක්ලික් කරන්න..




මුලින්ම ඔය රාර් ෆයිල් එක බාගෙන අන්රාර් කරලා දාන්න.. පස්සේ How To Open Nfo Files.txt ෆයිල් එක මුලින්ම ඕපන් කරලා Install.Notes.nfo ගොනුව කියවන්නේ කොහොමද කියන එක හරියටම බලාගන්න.. ඊට පස්සේ ඒක ඕපන් කරලා අවශ්‍ය දත්ත ටික ලබාගන්න.. ඉන්පසු CyberLink_PowerDVD_Ultra_12.0.1905.exe රන් කර සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරලා ෆන් එකේ ඉදපල්ලා.. මොකද ඕක cracked වර්ෂන් එකක් ඒ නිසා ආයෙම ක්‍රැක් පැච් හොයන්න මහන්සි වෙන්න දෙයක් නෑ ආතල් එකේ ඉදින්..

 වැඩේ හරිගිය උන් කැමති නම් කමෙන්ට් එකක් දාලා දිරිමත් කරහන්ලා පුළුවන් නම්.. එහෙනම් තවත් පෝස්ටුවකින් ලගදීම සෙට් වෙමුකෝ.. එතකල් එල! ජය!! සුබ!!! හැමෝටම...

2 comments:

  1. Replies
    1. අනිවා මචෝ ගින්දර වගේ තමා..
      ස්තූතියි කමෙන්ටුවට..

      Delete

 
Twitter Bird Gadget