Tuesday, June 17, 2014

විශ්වයම බාගත කරගන්න - Internet Download Manager

කොල්ලනේ එහෙනම් මං මගේ පලවෙනි පෝස්ට් එක දාලා වැඩ ආරම්භ කරන්නයි යන්නේ.. උබලා IDM පාවිච්චි කරලා තියනවද?? මං හිතන්නේ බහුතරයක් පාවිච්චි කරනවා ඇති.. හැබැයි ඉතින් මේක ෆ්‍රී දෙන සොෆ්ට්වෙයාර් එකක් නෙමේනේ.. ඒ නිසා මේක මොකක්හරි අහුවෙන ක්‍රැක් එකක්, පැච් එකක් දාලා උබලා ඇක්ටිව් කරගන්නවා ඇති.. හැබැයි එහෙම ගන්න ගොඩක් ක්‍රැක්, පැච්, කීජන් ෆයිල්ස්වල වයිරස් තියෙන්න පුළුවන්.. අනිත් දේ ගොඩක් ක්‍රැක්, පැච් දැම්මට ටික වෙලාවකින් ආයෙම ෆේක් සීරියල් කතාවක් එනවා ඊට පස්සේ නිකන් ට්‍රැක් පැන්නා වගේ තමා වෙන්නේ කොච්චර ක්ලෝස් කරත් අර ටැබ් එක නිතරම එන හින්දා.. ඒ නිසා මං උඹලට IDM 6.19 Build 9 වර්ෂන් එකයි සුපිරි පැච් එකකුයි දෙන්නම්.. මේක ආයෙම වෙඩි වගේ තමා ෆේක් සීරියල් කතා මොකුත්ම නෑ බොරු කියලා හිතෙනවා නම් පාවිච්චි කරලම කියහන්කෝ..

මෙහෙමයි.. මුලින්ම උඹලා මේක බාගෙන idman619build9f.exe එක රන් කරලා IDM වර්ෂන් එක ඉන්ස්ටෝල් කරගන්න ඕන.. ඉන්ස්ටෝල් වුනාම සොෆ්ට්වෙයාර් එක ඕපන් වෙනවා.. එතකොට ඒක ක්ලෝස් කරලා task bar එකෙනුත් අයින්ම කරලා දාපං.. ඊට පස්සේ ඉන්ටර්නෙට් ඩිසේබල් කරලා දාන්න.. තව දෙයක්, මේක සමහර වයිරස් ගාර්ඩ් වලින් අල්ලන්න ඉඩ තියනවා trojan එකක් කියලා ඒ වුනාට මේක වයිරස් එකක් නෙමේ ඒ ගැන මං හොඳ රෙකමදාරුවක් දෙන්නම්කො.. protection ඩිසේබල් කරලා Patch - Mậstệr Nîghtmärệ.rar ෆයිල් එක ඕපන් කරලා පැච් එක රන් කරපං.. මේකේ හැබැයි වෙන පැච් ෆයිල්වල වගේ නෙමේ වෙනම පොඩි සිස්ටම් එකක් තියනවා ඒ නිසා Activation Pictures කියන ෆෝල්ඩර් එකේ තියන ෆොටෝත් පොඩ්ඩක් බලලා වැඩේට බහින්නකෝ..


මුලින්ම REG බට්න් එක ඔබන්න.. ඊට පස්සේ PATCH කියන එක ක්ලික් කරන්න.. ඊට පස්සේ ඕපන් වෙනවා ටැබ් එකක් ඒකෙ උබලා සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරපු තැන සර්ච් කරලා IDMAN.exe කියන icon එක ක්ලික් කරලා ඕපන් කරලා ඊට පස්සේ මොකක්හරි නමක් දෙන්න ඊට පස්සේ වැඩේ හරි.. වැඩේ හරියටම ක්ලික් වුනේ නැති අය ඉන්නවා නම් මං පහලින් ෆොටෝස් අප්ලෝඩ් කරන්නම්කො..








මං හිතනවා වැඩේ තේරුම් ගත්තා කියලා උබලා.. එහෙනම් මේක බාගෙන කිසි වදයක් නැතුව මැරෙනකල් බාපන්..






වැදගත් - උබලා මේ ලින්ක් එක ක්ලික් කරාම ඕපන් වෙනවා පේජ් එකක් ඒකට ලෝඩ් වුනාම තත්පර 5ක් ඉදලා skip ad ක්ලික් කරපං එතකොට නියම පොට් ඒකට එන්ටර් වෙයි.. හිකිස්..

සැලකිය යුතුයි - උබලා ආයෙම සොෆ්ට්වෙයාර් එක අප්ඩේට් කරන හැම වෙලාවකම මේ විදිහට පැච් කරගන්න ඕන.. මං හොදට ටෙස්ට් කරලයි උබලට මේක දුන්නේ ඒ නිසා අවුලක් ගන්න එපා 100% එලටම වැඩ මේක..

වැදගත් වුනා කියලා හිතනවා නම් කමෙන්ට් එකක් දාලා යමන්ලා මගේ කිසිම අමනාපයක් නෑ.. හි හී එහෙනම් මේ වගේම වැදගත් පෝස්ටුවකින් ඉදිරියේදී හමුවෙමු එතකල් මං උබලගෙන් සමු ගන්නවා එල! ජය!! සුබ!!!

0 comments:

Post a Comment

 
Twitter Bird Gadget