
හලෝ හලෝ යාලුවනේ කොහොමද ඉතින් මමනම් හොදින් ඒවගේම මට විශේෂයෙන් දැනුවත් කරන්න ඕන මම දාන පොස්ට් තේරුනේ නැත්තන් මාව එෆ්.බී එකෙන් සම්බන්ධ කරගන්න පුළුවන් මාව සම්භන්ද කරගන්න මෙතනින් යන්නකෝ.හරි එහෙනම් මම අද ඔයාලට ගෙනාවා ගේම් ගහන අපේ යාලු මිත්‍ර සෙට් අවශ්‍යය වන දෙයක්.මේකෙන් වෙන්නේ අපිට හොරකරලා ගේම් දිනන්න හැකියාව ලැබෙන එකයි.
මේ සොෆ්ට් එකෙ නම තමා Cheatbook Database
.මේ සොෆ්ට් එක නිකුත් කලේ 2010 වසරේ ඒවුනාට මේ චිටින්ග් සොෆ්ට්
එක...