Sunday, June 29, 2014

INTERNET FREE යන්න ඕනද? එහෙනම් මෙන්න නියම භාණ්ඩය

හායි යාලුවනේ මමත් ඉතින් ගොඩක් දව්වසකින් පොස්ට් එකක් දාන්න කරලියට බැස්සා.හම්මේ කියන්න අදනම් මම නියම පොස්ට් එකක් දානවා අපි නැති එකේ පාඩුව ගෙවන්න ඕන හින්ද ඒවගේම මේ දවස් වල අපේ කොල්ලෝ,කෙල්ලෝ හොයන්නේ ඉතින් ෆ්‍රී අන්තර්ජාලයේ සැරිසරන්න ක්‍රම නේද? ඉතින් ගොඩක් සොෆ්ට් හදන ඉතින් බොරු සොෆ්ට් එකක් හදල අපේ එවුන් ගොනාට අන්දලා විකුන්ගන්නවා.මේකට හොද පිළිතුරක් වශයෙන් මම සොෆ්ට් එකක් හොයාගත්තා ඉතින් මම අද එක ගැන පොස්ට් එකක් දාන්නයි යන්නේ මේ සොෆ්ට් එකේ නම ULTRA SURF මේ සොෆ්ට් එක 100% සාර්ථකයි ඒවගේම මගෙත් හොදට වැඩ කරනවා

ඉස්සෙල්ලම සොෆ්ට් එක බාගන්නකො මෙතනින් වෙන  නෙට්වර්ක් එකකින් යනවනම් ඒක SPEED කරගන්න පුළුවන් ඊට ඉස්සෙල්ල ULTRA SURF වැඩේ හරියන්න ටිකක් වෙලා යනවා ඊටපස්සේ මෙහෙම වැටෙයි 

වෙන NETWORK එකකින් කරන්නේ මෙහෙම

1.MY COMPUTER  ► NETWORK  ► PROPERTIES   ► ADAPTER SETTINGS   ► ඔයාගේ NETWORK එක  
 ► OPEN වෙන WINDOW එකේ  Internet Protocol Version 4 (TCP/IPv4)  කියන OPTION එකට TICK එක දාලා   ►
 PROPERTIES යන්නකෝ   ► OPEN වෙන WINDOW එකේ USE THE FOLLOWING DNS එකට TICK එක දාලා   ►  මේ කෝඩ් එක ගහන්න හිස්තැන් දෙකේ
                   PREFER DNS SERVER-8 8 8 8
                ALTERNATE DNS SERVER-8 8 4 4
                    

දැන් ඉතින් ඔක්කොම කරලා OK කරලා PC එක RESTART කරලා INTERET යන්න වැඩේ හරිනේ .HUTCH එකේ අය BUG එක හොයාගන්නකන් අපි ෆ්‍රී internet
 තම  ආයේ හැබැයි මේ ULTRA SURF කියන සොෆ්ට් එක OPEN වෙන්න සිම් එකේ ඩේට චුට්ටක් තියෙන්න ඕන SUCESSFULL කියල වැටෙන්නත් ඕන හොදේ



ඔයාලට තේරුනේ නැත්තන් SCREENSHOT බලලා කරන්නකෝ 






Saturday, June 28, 2014

SLEEPING DOGS PC DOWNLOAD HIGHLY COMPRESSED GAME

හායි යාලුවනේ ඔන්න ඉතින් උදේම හුතුන පොස්ට් එකක් දාන්න මොකද ගොඩක් අය මගේ පොස්ට් එක බලලා තිබුන ඊයේ දැම්ම ඒ ගේම් එක හරිගියනේ ස්තුති පොස්ට් එක බැලුවට ඒ වගේම අපිට ලයික් එකක් දාලා යන්න මමතක කරන්න එපා හරි එහෙනම් මම කියන්නම් අද මම මොකද්ද ගෙනාවේ කියල මම අදත් ගෙනාවේ ගේම් එකක් මේකත් නියම ගේම් එක ඔයාල G.T.A ගේම් එක ප්ලේ කරලා ඈති මේකත් ඒවගේම ගේම් එකක් මම පොඩ්ඩක් මේ ගේම් එක ගැන විස්තර කියන්නම් 




මේ ගේම් එකේ නම තම SLEEPING DOGS-AN OPEN WORLD MARFIA GAME මාෆියා කිව්වම ඔයගොල්ලෝ දන්නවනේ ගේම් එක UNDERWORLD පැත්තට බරයි නේ මේකත් හරියට ඒවගේම ගේම් එකක් මේ ගේම් එක G.T.A වගේම වුනාට ඊට වඩා කොලිටි ගේම් එකක් හරි එහෙනම් විස්තර ඇතිනේ කිව්වා ගේම් එකක් බාගන්න හැටි කියන්නම් .

මේ ගේම් එකේ සයිස් එකේ වෙන්නේ 6GB විතර එහෙනම් බාගෙනම බලන්නකෝ 

Assassin's Creed IV Black Flag Deuluxe Edition




හායි යාලුවනේ...!!!!ඔයාලට කොහොමද ??මම හිතනවා මගේ පිහිටෙන් ඇති කියල හරි අහ් ඔයාල මාව දන්නේ නෑ නේද මම තමා Master Nightmare බ්ලොග් එකේ නිව් ඔදර් ඒවගේම මම ස්තුති කරනවා මාව බ්ලොග් එකට ගත්ත හිත හොද කොල්ලටත් හරි ඔන්න එහෙනම් ඔතින් හාහාපුරා කියල පලවෙනි පොස්ට් එක පොස්ට් කරන්නයි යන්නේ .ඔයාල දන්නවනේ ෆොටෝ වලින්ම ඉස්සෙල්ලම 
දාන පොස්ට් එක මට ඉතින් හිතුන ඉස්සෙල්ල මේ බ්ලොග් එකේ 
ගේම් දාලා නැති හන්දා ගේමක් ම දාන්න ඉතින් හරි මම  මේ ගේම 
එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නම්





මේ ගේම් එකේ නම තම ඇසෂින්ස් ක්රිඩ් තේරෙන සිංහලෙන් කිව්වොත් ඝාතකයාගේ උමතුවමේ ගේම් එක නිකුත් වුනේ මේ අවුරුද්දේ එවුනට මේ ගේම් එකේම 5 unity කියනපස්වෙනි ගේම් එකත් නිකුත් වුනමේ ගේම් ඉදිරිපත් කරන ලද්දේ 'UBISOFT' කියන ආයතනයෙන් කොහොමත් මේ නම කිව්වහම් කවුරුත් දන්නවා මේ ආයතනය අංක 1 ආයතනයක් කියල හරි පැහැදිලි කර ඇතිනේ. 





මේ ගේම් එක දැන් බාගන්න.
මේ ගේම් එක වෙන්නේ 5GB විතර එහෙනම් බාගෙන බලන්නකෝ..





 
Twitter Bird Gadget