Mậstệr Nîghtmärệ's Trîcks
Home
About Me
Thursday, July 10, 2014
මෙන්න ගේම් cheat කරන්න හොදම භාණ්ඩේ Cheatbook Database
00:19
1 comment
හලෝ හලෝ යාලුවනේ කොහොමද ඉතින් මමනම් හොදින් ඒවගේම මට විශේෂයෙන් දැනුවත් කරන්න ඕන මම දාන පොස්ට් තේරුනේ නැත්තන් මාව එෆ්.බී එකෙන් සම්බන්ධ කරගන්න පුළුවන් මාව සම්භන්ද කරගන්න
මෙතනින්
යන්නකෝ.හරි එහෙනම් මම අද ඔයාලට ගෙනාවා ගේම් ගහන අපේ යාලු මිත්‍ර සෙට් අවශ්‍යය වන දෙයක්.මේකෙන් වෙන්නේ අපිට හොරකරලා ගේම් දිනන්න හැකියාව ලැබෙන එකයි.
මේ සොෆ්ට් එකෙ නම තමා Cheatbook Database
.මේ සොෆ්ට් එක නිකුත් කලේ 2010 වසරේ ඒවුනාට මේ චිටින්ග් සොෆ්ට්
එක දැනටත් පාවිච්චි වෙනවා ඒවගේම මේ සොෆ්ට් එකෙන් චීට් කරන්න
ලෙහෙසියෙන්ම කර හැකි.
හරි එහෙනම් ඔයාල බාගෙන බලන්නකෝ
Read More
Tuesday, July 1, 2014
ලෝකෙටම හොරෙන් නෙට් යන්න.. මෙන්න සුපිරිම භාණ්ඩේ..
13:45
සොෆ්ට්වෙයාර්
2 comments
හලෝ ගයිස්.. අදත් එහෙනම් Nightmare ගෙන් පෝස්ට් එකක්.. අපි හැමෝම ඉන්ටර්නෙට් යූස් කරනවනේ.. ඒත් ලාංකිකයෝ විදිහට හැම පැත්තෙන්ම අපේ නිදහස සීමා වෙලා.. ගොඩක් සයිට් බ්ලොක් කරලා දාලා නෙහ්.. එපා වෙනවා නේද?? ගොඩාක් අය යන්න ට්‍රයි කරලා කරලා බැරිම තැන නිකන් ඉන්නවලු නේද?? ඔන්න දැන් නෑ කියන්න එපා.. ඒකට මං ලග තියනවා සුපිරි විසඳුමක්.. මාත් පාවිච්චි කරන්නේ මේක තමා.. අනිත් IP හයිඩ් කරන සොෆ්ට්වෙයාර් වගේ නෙමේ මේක මේක පාවිච්චි කරද්දී නෙට් ස්ලෝව් වෙන්නෙත් නෑ.. ඒ වගේම Protection එකත් තියනවා.. ඒත් පොඩි කොස්සක්.. මේක පාවිච්චි කරද්දී නිතරම ඇඩ්ස් ඕපන් වෙනවා ඒකත් මාර වදයක්.. ඒ නිසා මේකේ ප්‍රීමියම් වර්ෂන් එකම මං ඔයාලට අරන් ආවා.. මේ
Hotspot Shield Elite
.. පස්ට ඈ..
මං දන්නවා මේක අපේ ගොඩක් අයට අම්බානක වැදගත් වෙයි කියලා මොකද ඉතින් අපි sex කියන වචනේ සර්ච් කරලා ලෝකේ පලමුවෙනියෝ වුන රටේ උදවිය නෙහ්.. ඕන ගිනිගෙඩියක් බලන්න පාවිච්චි කරන්න පුළුවන් මේක.. අනිත් දේ මේකෙන් අපිට සයිට්ස් රෙකමන්ඩ් කරලා තියෙන්නේ ඒ කිව්වේ ස්පෑම් තියන සයිට් මේකෙන් බ්ලොක් කරනවා වෙන වෙන IP හයිඩ් සොෆ්ට්වෙයාර් පාවිච්චි කරන අයගේ කම්පියුටර් වයිරස් ලෝකයක් වෙන්න ඇති ඒත් අපේ කවදාවත් එහෙම වෙන්නේ නෑ..
මේකේ ෆ්‍රී වර්ෂන් එකේ නම් පුළුවන් USA IP විතරයි ඒත් Elite එකේ රටවල් ගොඩක IP පාවිච්චි කරන්න පුළුවන්..
ඔන්න බාගන්න..
මුලින්ම ඕකේ Read me ෆයිල් එක ඕපන් කරගන්න ඒකෙ කොපි කරගන්න කියලා තියන ටික කොපි කරගෙන host කියන ෆයිල් එකේ(C: \ Windows \ System32 \ drivers \ etc) host ෆයිල් එක ඒ ෆෝල්ඩර් එකේම replace කරන්න දෙන්නේ නෑ ඒ නිසා cut කරලා desktop ඒකට මූව් කරගෙන නෝට්පෑඩ් එකේ ඕපන් කරගන්න.. ඊට පස්සේ ඇර කලින් කොපිකරගත්ත ෆයිල්ස් ටික host එකේ තියන විස්තරවලට පහලින් පේස්ට් කරලා සේව් කරන්න.. ඊට පස්සේ ආයෙම etc ෆයිල් ඒකට මූව් කරලා රීස්ටාර්ට් පාරක් දාන්න.. ඊට පස්සේ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරන්න.. ඉන්ස්ටෝල් කරලා ඉවර වෙලා ඕපන් කරන්න එපා ඕපන් වුනොත් ක්ලෝස් කරලා දාන්න..
ඊට පස්සේ Elite~Mậstệr Nîghtmärệ~ ෆෝල්ඩර් එකේ තියන ෆයිල් එක කොපි කරලා ඔයගොල්ලෝ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරපු ෆෝල්ඩර් ඒකට පේස්ට් කරලා දාන්න.. ඊට පස්සේ වැඩේ ඉවරයි ඈ..
ඊට පස්සේ නිදහසේ බ්ලොක් කරපු සයිට් වලට රිංගන්න.. හිකිස්..
එහෙනම් මේ වගේ තව පෝස්ට් එකක් අරගෙන මං ආයෙම එන්නම් මචංලා.. එල. ජය. සුභ....
Read More
Sunday, June 29, 2014
බර්න් කරන්න දැන් Nero ඕනෙමද??│Ashampoo Burning Studio 14
23:44
සොෆ්ට්වෙයාර්
No comments
හලෝ සෙට් එක.. ඔන්න ආයෙමත් කාලෙකින් Master Nightmare බ්ලොගේ පැත්තේ බැස්සා.. කොහොමද මගේ අලුත් පාට්නර් සුපිරි වැඩ ටිකක් පෙන්නලා තියනවා.. ඒ වගේමයි අද ෆට්ට හැපී දවසක් අද වෙද්දී අපේ බ්ලොගේ පේජ් වීවර්ස්ලා 1000 පැන්නුවා ඇත්තටම දවස් 12ක් වගේ කෙටි කාලෙකින් ඒ වගේම ෆෑන් පේජ් එක දවස් 3කින් ලයික් 300 පන්නලා.. ඉතින් අද ඒ වෙනුවෙන් මං අපේ සෙට් ඒකට සුපිරිම සොෆ්ට් කෑල්ලක් දෙන්නම්.. මේක දැනට ආව බර්න් සොෆ්ට්වෙයාර්වලින් ඉහලම තලයේ ඉන්න එකක් දැන් Nero සමාගමටත් ලොකු අභියෝගයක් මේක නමින්
Ashampoo Burning Studio
.. මං අද ඔයගොල්ලන්ට දෙන්නම් මේකේ අලුත්ම වර්ෂන් එක ඒ කිවේ බර්නින්ග් ස්ටුඩියෝ 14..
කොහොමද නිකන් ගිනිගින්දර වගේ නෙහ් මේ සොෆ්ට් එකෙන් සුපිරි වැඩ පුලුවන් ඒ වගේම තමා මේක පට්ටම ලස්සනයි ඕන කෙනෙක්ට ආස හිතෙන විදිහට තමා මේක හදලා තියෙන්නේ..
මං හිතනවා කස්ටිය තේරුම් ගත්තා කියලා මේකේ වැඩකිඩ ගැන.. එහෙනම් පහලින් සොෆ්ට් එක බාගන්න..
මුලින්ම රාර් ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරගෙන සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරගන්න.. ඊට පස්සේ ඉන්ස්ටෝල් ඉවර කරලා සොෆ්ට්වෙයාර් එක ඕපන් කරන්න එපා ඕපන් වුනොත් ක්ලෝස් කරන්න.. ඊට පස්සේ ක්‍රැක් ෆෝල්ඩර් එකේ තියන dll ෆයිල් එක කොපි කරගෙන ඔයාලා සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරපු ෆෝල්ඩර් එකට පේස්ට් කරලා දාන්න ඊට පස්සේ වැඩේ ගොඩ මොනා හරි ප්‍රශ්නයක් තියනවා නම් කමෙන්ට් එකක් දාන්න..
ගොඩක් අයට මේ සොෆ්ට් එක වැදගත් වෙයි කියලා හිතෙනවා.. එහෙනම් තවත් පෝස්ට් එකකින් ඉදිරියේදී හමුවෙමු.. එතෙක් එල. ජය. සුභ. හැමෝටම ජය ශ්‍රී!!!
Read More
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
Social Profiles
Popular
Tags
Blog Archives
INTERNET FREE යන්න ඕනද? එහෙනම් මෙන්න නියම භාණ්ඩය
හායි යාලුවනේ මමත් ඉතින් ගොඩක් දව්වසකින් පොස්ට් එකක් දාන්න කරලියට බැස්සා.හම්මේ කියන්න අදනම් මම නියම පොස්ට් එකක් දානවා අපි නැති එකේ පාඩුව ගෙවන...
ලෝකෙටම හොරෙන් නෙට් යන්න.. මෙන්න සුපිරිම භාණ්ඩේ..
හලෝ ගයිස්.. අදත් එහෙනම් Nightmare ගෙන් පෝස්ට් එකක්.. අපි හැමෝම ඉන්ටර්නෙට් යූස් කරනවනේ.. ඒත් ලාංකිකයෝ විදිහට හැම පැත්තෙන්ම අපේ නිදහස සීමා වෙල...
SLEEPING DOGS PC DOWNLOAD HIGHLY COMPRESSED GAME
හායි යාලුවනේ ඔන්න ඉතින් උදේම හුතුන පොස්ට් එකක් දාන්න මොකද ගොඩක් අය මගේ පොස්ට් එක බලලා තිබුන ඊයේ දැම්ම ඒ ගේම් එක හරිගියනේ ස්තුති පොස්ට් එක ...
Followers
Contributors
Unknown
Unknown
Blog Archive
▼
2014
(9)
▼
July
(2)
මෙන්න ගේම් cheat කරන්න හොදම භාණ්ඩේ Cheatbook Data...
ලෝකෙටම හොරෙන් නෙට් යන්න.. මෙන්න සුපිරිම භාණ්ඩේ..
►
June
(7)
Syndicators